නැගෙණහිර පළාත් සභාව - නිල ඡන්ද ප්‍රතිඵලය
දේශපාලන පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතය තේරී පත්වූ සභිකයන්
එක්සත් ජනතා නිදහස් සන්ධානය (United People's Freedom Alliance) 308,886 52.21 20
එක්සත් ජාතික පක්ෂය (United National Party) 250,732 42.38 15
ජනතා විමුක්ති පෙරමුණ (People's Liberation Front) 9,390 1.59 1
තමීස් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය (Tamizh Demo. Nat. Alliance) 7,714 1.30 1
ලියාපදිංචි ඡන්ද සංබ්‍යාව 982,721
ප්‍රකාශිත ඡන්ද සංබ්‍යාව 646,456
ප්‍රතික්ෂේපිත ඡන්ද සංබ්‍යාව 54,780
වලංගු ඡන්ද සංබ්‍යාව 591,676